Crezu

ඔබට සරිලන දීමනා 0 ක්

ඔබ විසින් Crezu විශ්වාස කළ යුත්තේ ඇයි?මිනිත්තු කිහිපයක් තුල විවිධ මූල්‍ය පහසුකම් සොයා ගත හැකි නව්‍ය තාක්ෂණය නිසා Crezu මගින් ඔබේ ජීවිතයේ කටයුතු පහසු කරනවා. අනෙකුත් සේවා මෙන් නොව Crezu සතුව විශාල ණය දෙන සහකරුවන් පිරිසක් සිටින නිසා, පහසු පියවර 3කින් ණය මුදලක් ලබා ගන්නට ඔබට පුළුවන්. මින් වඩාත්ම විශේෂ කාරණාව වන්නේ Crezu මුළුමනින්ම නොමිලේ ලබා දෙන සේවාවක් වීමයි. අපේ සේවාවන් සඳහා ඔබට කිසිඳු කොමිස් මුදලක් ගෙවිය යුතු වන්නේ නැහැ.
පහසු පියවර 3කින් ඔබේ ණය මුදල ලබා ගන්නඅපේ සේවාව මගින් ක්ෂුද්‍ර ණය දෙන ආයතන (එම්.එෆ්.අයි) ඉතා කාර්යක්ෂම ලෙස තෝරා ගනු ලබනවා. එම ආයතන මගින් ඔබේ ණය අනුමත කිරීමේ සම්භාවිතාව ඉහළයි.ඔබට අහඹු ලෙස අයදුම්පත් පිරවීමට හෝ,ණය ප්‍රතික්‍ෂේප වීමට මුහුණ දීමට හෝ, සැඟවුණු ගාස්තු සහිත කොන්දේසි වලට එකඟ වීමට සිදු වන්නේ නැහැ.
1වන පියවර: ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරන්න

1වන පියවර: ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරන්න

ඔබට අවශ්‍ය වන්නේ ණය මුදල අවශ්‍ය වන හේතුව,අවශ්‍ය ණය මුදලේ ප්‍රමාණය සහ එම ණය මුදල නැවත ගෙවීමට ඔබ බලාපොරොත්තු වන කාලය යන තොරතුරු ලබා දීම පමණයි.

2වන පියවර: ඔබට ලබා දී ඇති හොඳම දීමනා අතුරෙන් සුදුසු දීමනාව තෝරා ගන්න

2වන පියවර: ඔබට ලබා දී ඇති හොඳම දීමනා අතුරෙන් සුදුසු දීමනාව තෝරා ගන්න

වෙළඳපොලේ සිටින ණය දෙන්නන් සිය ගණනක් විශ්ලේෂණය කොට ඔබේ අවශ්‍යතා සහ කොන්දේසි වලට අනුකූල වන ලෙස වඩාත්ම සුදුසු දීමනා තෝරා ගැනීම සහ ඔබේ අයදුම්පත අනුමත කිරීමට සුදුසු ණය දෙන්නන් හඳුනා ගැනීම, අප සේවාව මගින් සිදු කරනු ලබනවා. ණය මුදලේ අගය රඳා පවතින්නේ එක් එක් අයදුම්පතේ ස්වභාවය මතයි.

3වන පියවර : ඔබේ ණය මුදල ලබා ගන්න

3වන පියවර : ඔබේ ණය මුදල ලබා ගන්න

ඔබේ ණය මුදල ලබා ගැනීමේ ක්‍රියාවලිය කිසිඳු විටෙක මෙතරම් පහසු වී නැතිව ඇති. ණය මුදල අනුමත වුනු වහාම ඔබේ තෝරා ගැනීම අනුව, එම මුදල ඔබේ ඩෙබිට් කාඩ් පතට, බැංකු ගිණුමට හෝ, මුදල් වශයෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

1වන පියවර: ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරන්න
1වන පියවර: ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කරන්නඔබට අවශ්‍ය වන්නේ ණය මුදල අවශ්‍ය වන හේතුව,අවශ්‍ය ණය මුදලේ ප්‍රමාණය සහ එම ණය මුදල නැවත ගෙවීමට ඔබ බලාපොරොත්තු වන කාලය යන තොරතුරු ලබා දීම පමණයි.
2වන පියවර: ඔබට ලබා දී ඇති හොඳම දීමනා අතුරෙන් සුදුසු දීමනාව තෝරා ගන්න
2වන පියවර: ඔබට ලබා දී ඇති හොඳම දීමනා අතුරෙන් සුදුසු දීමනාව තෝරා ගන්නවෙළඳපොලේ සිටින ණය දෙන්නන් සිය ගණනක් විශ්ලේෂණය කොට ඔබේ අවශ්‍යතා සහ කොන්දේසි වලට අනුකූල වන ලෙස වඩාත්ම සුදුසු දීමනා තෝරා ගැනීම සහ ඔබේ අයදුම්පත අනුමත කිරීමට සුදුසු ණය දෙන්නන් හඳුනා ගැනීම, අප සේවාව මගින් සිදු කරනු ලබනවා. ණය මුදලේ අගය රඳා පවතින්නේ එක් එක් අයදුම්පතේ ස්වභාවය මතයි.
3වන පියවර : ඔබේ ණය මුදල ලබා ගන්න
3වන පියවර : ඔබේ ණය මුදල ලබා ගන්නඔබේ ණය මුදල ලබා ගැනීමේ ක්‍රියාවලිය කිසිඳු විටෙක මෙතරම් පහසු වී නැතිව ඇති. ණය මුදල අනුමත වුනු වහාම ඔබේ තෝරා ගැනීම අනුව, එම මුදල ඔබේ ඩෙබිට් කාඩ් පතට, බැංකු ගිණුමට හෝ, මුදල් වශයෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
සංකීර්ණ ක්‍රියාවලින්ගෙන් සහ දිගු පෝලිම් වලින් තොරව මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අයිතිය සියලු දෙනාටම ඇති බව Crezu හි අප හැමවිටම විශ්වාස කරනවා.එම නිසයි ඔබේ අවශ්‍යතා වලට වඩාත්ම සුදුසු ණය දීමනා ලබා දීමට හැකි, ණය දෙන්නන් සහ සහකරුවන්, Crezu හි අප විසින් තෝරාගනු ලබන්නේ.
  • ප්‍රධාන පිටුව
  • අප ගැන
  • Crezu ක්‍රියාත්මක වන්නේ කෙසේද?
  • අනුබද්ධතා වැඩසටහන
  • බ්ලොග් අඩවිය
  • ඉවත් වන්න
  • නියම සහ කොන්දේසි
  • Crezu පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • කුකී ප්‍රතිපත්තිය
Crezu
Facebook
  • préstamos online rápidos españa
  • pozyczki online polska
Crezu.lk යනු Fininity ආයතනයට අයත් සන්නාමයකි.(ලියාපදිංචි අංකය :14523902, ලිපිනය: Paadi tee 3, Haabneeme, 74001 Harju maakond, EE.). මෙම වෙබ් අඩවිය මුල්‍ය ආයතනයක්,බැංකුවක් හෝ ණය මුදල් සපයන ආයතනයක් නොවේ. මෙම වෙබ් අඩවිය පාරිභෝගිකයන් හට ණය ලබා දෙන ආයතන සොයා දෙන අතර ණය මුදලක් ඉල්ලුම් කරන්නා සහ බලපත්‍රලාභී ණය දෙන මූල්‍ය ආයතනයක් අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කරයි. කිසිඳු ණය ගිවිසුමක් සම්බන්ධයෙන් මෙම වෙබ් අඩවිය වග කියනු නොලැබේ. මෙම වෙබ් අඩවිය පාරිභෝගිකයන්ගෙන් කිසිඳු සේවා ගාස්තුවක් අය නොකරයි. ණය සේවා සපයන ආයතන ගනු ලබන ක්‍රියා මාර්ග, පොළී අනුපාත හෝ ප්‍රමාද දෝෂ සම්බන්ධයෙන් මෙම වෙබ් අඩවියට කිසිදු වගකීමක් නැත. මෙම වෙබ් අඩවිය මගින් ලබා දෙන සේවය ලබා ගැනීමට, වෙබ් අඩවිය හරහා සොයා දෙන ණය ලබා දෙන ආයතන වලින් අනිවාර්යයෙන් ණයක් ලබා ගැනීමට හෝ එම ආයතන හා අනිවාර්යයෙන් සම්බන්ධ වීමට ඔබ කිසිඳු ලෙසකින් බැඳී නැත.
© 2025 Crezu

මුදල් ගනුදෙනුවේ තත්වය දැනගැනීමට නොටිෆිකේෂන්ස් ක්‍රියාත්මක කරන්න